Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ටෙ‍්‍රිලියාව නව වසරේ සැමරුම් උත්සව තහනම් කරයි  

Add comments

2020 නව වසර පිළිගැනීමේ සැමරුම් උත්සව නැවැත්වීමට ඔස්ටෙ‍්‍රිලියාව තීරණය කර තිබෙනවා.

ඒ සති කිහිපයක් පුරා ඔස්ටෙ‍්‍රිලියාව ආශ‍්‍රිතව පවතින ලැව්ගිනි හේතුවෙන්. ඒ අනුව සියලු ගිනිකෙලි සංදර්ශන තහනම් කරන ලෙසටයි ඔස්ටෙ‍්‍රිලියා බලධාරින් දැනුම් දුන්නේ. පවතින ලැවිගිනි හේතුවෙන් බොහෝ පිරිසක් මේවන විටත් රැදී සිටින්නේ ආරක්ෂිත ස්ථානවල.

මේ අතර නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප‍්‍රාන්තවලට ලැව්ගිනි ව්‍යප්තවී ඇති බවයි ඔස්ටෙ‍්‍රිලියා වාර්තා සදහන් කළා. එහි සංචාරක නිකේතන නගරයක් වන මැලකුටා වෙරල තීරයේ දහස් ගණනක් කොටුවී සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

The post ඔස්ටෙ‍්‍රිලියාව නව වසරේ සැමරුම් උත්සව තහනම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG