Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් කිලෝග්‍රෑම් 192 ක් සහ ගිනි අවි සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් කිලෝග්‍රෑම් 192 ක්, ගිනි අවි 10 ක් , මැගසින් 10 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන්. පෑලියගොඩ විශේෂ විමර්ෂන අංශයේ නිලධාරීන් අධිවේගී මාර්ගයේදී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 15 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදීයි සෙසු හෙරොයින් තොගය සහ ආයුධ සොයා ගැනුණේ. ඒ බණ්ඩාරගම පොලිස් වසමේ සඟවා තිබියදීයි. එම ප්‍රමාණය හොරොයින් කිලෝග්‍රෑම් 177ක්. බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කරන්නේ.

 

 

The post හෙරොයින් කිලෝග්‍රෑම් 192 ක් සහ ගිනි අවි සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG