Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණට හැකි බව එස්.එම් චන්ද්‍රසේන කියයි  

Add comments

ඉදිරි මහමැතිවරණයේදී වැඩි චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

ඉඩම් ඔප්පු නොමැති ජනතාවට ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ ගල්නෑව ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටළු විසදීමේ ජංගම සේවයක් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

 

The post මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණට හැකි බව එස්.එම් චන්ද්‍රසේන කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG