Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

” වගා සෞභාග්‍යා ” ව්‍යාපෘතිය අද ඇරඹෙයි  

Add comments

පුරන් කුඹුරු වස විසෙන් තොරව අස්වද්දන “වගා සෞභාග්‍යා” ව්‍යාපෘතිය අද ඇරඹෙනවා.

සිව්හෙලයේ අස්වැද්දුම් මංගල්‍යය ලෙස හැඳින්වෙන වගා සෞභාග්‍යා ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික උත්සවය පැවැත්වෙන්නේ කෑගල්ල දීවෙල වෙල්යායේදීයී. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.  ඊට සමගාමීව දිවයින පුරා පුරන් කුඹුරු අස්වැද්දීමේ කටයුතු ඇරඹෙනවා. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි.

 

 

The post ” වගා සෞභාග්‍යා ” ව්‍යාපෘතිය අද ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG