මුඛ ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව වෛද්‍ය උපකරණවල අනුමත නාමය අනුව අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් පහතින්
01. ඉවත දැමිය හැකි මුහුණු ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) රුපියල් 15 යි.
02. ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන) රුපියල් 15 යි.
03. මුහුණු ආවරණ (එන් 95 වර්ගය – අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 යි.
The post මුඛ ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කරයි appeared first on ITN News.
Post a Comment