පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව වාර්තා වනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද මීට පෙර පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කෙරුණා.
රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුලු තවත් පිරිසකගෙන් ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළා.
The post පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන රනිල්ගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී appeared first on ITN News.
Post a Comment