මෙක්සිකෝවේ සංක්රමණිකයින් රැගත් ට්රක් රථයක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව 81 දෙනෙකු තුවාල ලැබුවා.

ට්රක් රථයේ ගමන් කර ඇත්තේ ග්වාතමාලාවේ හොන්ඩුරාසා රාජ්යයේ හා එල් සැල්වදෝර් රාජ්යයේ සංක්රමණිකයින් පිරිසක්. ට්රක් රථය පෙරළීයාමෙන් අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද වන බවයි වාර්තා වන්නේ. මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට ඇතුළුවීමට සංචාරකයින් කටයුතු කිරීමත් සමඟ මෙක්සිකෝව දැඩි සංක්රමණික ගැටලුවලට මුහුණදී සිටිනවා.
The post මෙක්සිකෝවේ ට්රක් රථ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට – 81 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment