ඇඟළුම් කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් කි්රයාත්මක බව අමාත්ය ප්රසන්න රණතුංග මහතා ප්රකාශ කළා.
යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමයි මූලික අරමුණ. ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් කලාප පිළිබදව විශේෂ අවධානය යොමුකර තිබෙනවා.
ඉදිරියේදී එවැනි ස්ථාන ඇති කිරීම සඳහා ආයෝජකයන් යොමු කිරීමේ වැඩසටහන් ද කි්රයාත්මක බවයි අමාත්යවරයා පවසන්නේ.
The post ඇඟළුම් කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment