Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ මැණික් ගැරිම සඳහා යොදාගත් උපකරණ තොගයක් ද සමඟ. බගවන්තලාව පොලීසිය වැටලීම සිදුකළේ පෙට‍්‍රසෝවත්ත ප‍්‍රදේශයේදී.

සැකකරුවන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පවසන්නේ.

The post බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG