Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා ජනපති සහ තුර්කි ජනපති අතර එකඟතා වැඩපිළිවෙලක්  

Add comments

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සහ තුර්කි ජනාධිපති තායිප් අර්ඩෝගාන් අතර එකඟතා වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

සිරියා ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමයි මූලික අපේක්ෂාව. විවිධ කණ්ඩායම් හේතුවෙන් සාමයට බාධා එල්ලවී තිබෙනවා. ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් පාලනය කිරීම සඳහා ද ඒකාබද්ධ වැඩසටහන් ආරම්භ කරන බවයි රුසියාව පවසන්නේ.

The post රුසියා ජනපති සහ තුර්කි ජනපති අතර එකඟතා වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG