Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු මාර්ගයෙන් රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක්  

Add comments

මුහුදු මාර්ගයෙන් රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

වැටලීම් ගණනාවක් සිදුකර තිබෙනවා. කන්කසන්තුරය මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කේරල ගංජා කිලෝග‍්‍රෑම් 157 ක් සොයාගත් බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ඒවා මුහුදු අභ්‍යන්තරයේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

පසුගිය දින 35 ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් වලින් කේරල ගංජා කිලෝග‍්‍රෑම් 988 ක් සොයාගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

The post මුහුදු මාර්ගයෙන් රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG