දුෂ්කර පාසල්වල දරු දැරියන්ට පාවහන් බෙදාදීමේ තවත් වැඩසටහනක් ත්‍රිකුණාමලය සේරුවිල සෝමාදේවී විද්‍යාලයේ දී පැවැත්වුණා.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගෙන් සැදුම්ලත් කලාකවය මෙම පරිත්‍යාගයන් සිදුකර තිබුණා. මිරිවැඩිසගලක් යන තේමාව යටතේයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුනේ. මෙම වැඩසටහන වාර්ෂිකව ක්‍රියාත්මක කරනවා. අවට පාසල්වල දරු දැරියන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post දුෂ්කර පාසල්වල දරු දැරියන්ට පාවහන් බෙදාදීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලයේදී appeared first on ITN News.
Post a Comment