Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ඉතාලියේ 10,779 ක් බිලිගනී  

Add comments

ඉතාලියේ කොරෝනා මරණ 10779 ක් වාර්තා වී තිබෙනවා.

ඉතාලියේ මිය ගිය වැඩිම පිරිසක් වයස් ගත පුද්ගලයන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  කොරෝනා මරණවල සාමාන්‍ය වයස් අගය වන්නේ අවුරුදු 78 ක්. කොරෝනා පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක ක්‍රමෝපායන් නොමැති වීම ඉතාලිය තුළ බරපතල ගැටළුවක් වී තිබෙනවා.

The post කොරෝනා ඉතාලියේ 10,779 ක් බිලිගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG