Apr
30

මින්නේරිය සමගිපුර හරහා හමාගිය දැඩි සුළගකින් නිවාස රැසකට හානි සිදු වුණා. එමෙන්ම මාර්ග හා නිවාස කිහියක් මතට ගස් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මින්නේරිය පුරාන දේවාලය ප්‍රදේශයේ නිවසක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
මේ අතර නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයට වරකාව ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීමෙන් අත්‍යවශ්‍ය...