කොරෝනා වෛරස අවදානම පහව ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ දැනුම් දීමෙන් පසු පැය 12 ක් තුළ ගුවන් තොටුපොළ කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post සෞඛ්‍ය තත්ත්වය යහපත් වුණොත් පැය 12ක් ඇතුළත ගුවන්තොටුපොළ අරින්න සූදානමින් appeared first on ITN News.
Post a Comment