ඉන්දියාවේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් ලබන 25 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
එරට සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා. මගී ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසු සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කළ යුතු බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. ගුවන් ගමන් ගාස්තු 33%කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා.
The post ඉන්දියාවේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් ලබන 25 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් appeared first on ITN News.
Post a Comment