Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙංගු යළි හිස ඔසවයි  

Add comments

පවතින වර්ෂා සහිත කාලගුණයක් සමඟ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් මතුව ඇති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් පළාත් පාලන ආයතන , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතුළු පාර්ශ්ව රැසක් ඒකාබද්ධව විශේෂ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

පසුගිය වසරේදී  ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ කොළොන්නාව ප්‍රදේශයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණා.

The post ඩෙංගු යළි හිස ඔසවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG