පවතින සුළං තත්ත්ය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 150 කට පමණ හානි සිදුව තිබෙනවා.
ඒ පිළිබඳ සොයා බලා සහන සැලසීමට රාජ්‍ය නිලධාරීන් එම ප්‍රදේශවල සංචාරය කළා. නිවාසවලට මෙන්ම වගා හානිද සිදුව තිබෙනවා. වැලිකන්ද ,දිඹුලාගල, හිඟුරක්ගොඩ ,මැදිරිගිරිය , ලංකාපුර සහ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටිනවා.
The post පවතින සුළං තත්ත්ය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 150කට හානි appeared first on ITN News.
Post a Comment