ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වී ඉදිරි මහමැතිවරණයේදී විශිෂ්ඨ ජයක් ලබා ගැනීම සඳහා කැප වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ මහමැතිවරණයට ඉදිරිපත් වන සියලු දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ හමුවක් පැවැත්වුණා. ඒමෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවට පක්ෂ නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියා.
The post පොදුජන පෙරමුණ සමඟ මැතිවරණයට ඉදිරිපත් වන ශ්‍රීලනිප අපේක්ෂක හමුවක් appeared first on ITN News.
Post a Comment