Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ නගරයේ වාහන ගාල් කිරීමට අදාළව ගාස්තු අය කිරීම අද සිට  

Add comments

කොළඹ නගරයේ වාහන ගාල් කිරීමට අදාළව ගාස්තු අය කිරීම අද සිට යළි ආරම්භ කිරීමට කොළඹ මහනගර සභාව කටයුතු කර තිබෙනවා.

නගරයේ දෛනික කටයුතු ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වීමත් සමඟ මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ.

 

 

 

 

The post කොළඹ නගරයේ වාහන ගාල් කිරීමට අදාළව ගාස්තු අය කිරීම අද සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG