Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලිගාවත්ත ප්‍රදේශයේ තෙරපීමකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

මාලිගාවත්ත ප්‍රදේශයේ තෙරපීමකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 04 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කිසියම් කණ්ඩායමක් ආධාර වශයෙන් මුදල් බෙදීමක නිරත වූ අවස්ථාවේදී මෙම තෙරපුම හටගෙන තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවන් 03 දෙනෙකු බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ අනෙක් 04 දෙනාගේ තත්ත්වයද බරපතල බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ආධාර බෙදීම සිදු කළ පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

The post මාලිගාවත්ත ප්‍රදේශයේ තෙරපීමකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG