Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය නිර්දේශ හා උපදෙස් ලැබුණ සැනින් අන්තර් පළාත් සහ දිස්ත්‍රික් ලංගම බස් සේවා ආරම්භ කරනවා  

Add comments

සෞඛ්‍ය අංශ නිර්දේශ හා උපදෙස් ලැබුණ සැනින් අන්තර් පළාත් සහ දිස්ත්‍රික් ලංගම බස් සේවා ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

ලංගම ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කියාසිටියා.

 

The post සෞඛ්‍ය නිර්දේශ හා උපදෙස් ලැබුණ සැනින් අන්තර් පළාත් සහ දිස්ත්‍රික් ලංගම බස් සේවා ආරම්භ කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG