Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ අනූදහසකට ආසන්නයි  

Add comments

කොවිඩ් ආසාදිතයන් වැඩිම රටවල් අතරින් තුන්වන ස්ථානයට පත්ව ඇති රුසියාවේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට තුන් ලක්ෂ අනූදහසකට ආසන්න වී තිබෙනවා.

මේ වන විට ආසාදිතයින් ගණන 387,623ක්

පසුගිය කාලසීමාව හා සසඳන විට දෛනික ආසාදිතයන් වාර්තා වීම දෙගුණ වී ඇති බවක් පෙනෙන්ට ඇතැයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර ජපානයේ හදිසි තත්ත්වය ඉවත් කිරීම සමග දෙරට නිරිත දිග ප්‍රදේශයෙන් නව ආසාදිතයින් රැසක් හමු වූ බව විදෙස් වාර්තා සදහන් කළා.

The post රුසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ අනූදහසකට ආසන්නයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG