Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලු ජාතිකයාගේ ඝාතනයත් සමග ඇමෙරිකාව කැළඹෙයි  

Add comments

කොවිඩ් වසංගතය මධ්‍යයේ සිදු වූ කලුජාතිකයාගේ ඝාතනයත් සමග ඇමෙරිකාව කැළඹෙයි.

ඇමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අමානුෂික ලෙස කලුජාතිකයකු ඝාතනය කිරීමත් සමග ඊට විරෝධය පල කරමින් ජනතාව විවිධ ස්ථානවල උද්ඝෝෂණවල නිරත වුණා.

උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරිවීමත් සමග නගරයේ විවිධ ස්ථානවලට ගිනිතබමින් දේපලවලට හානි කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කර තිබෙනවා.

කලු ජාතිකයාගේ ගෙල පාගා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා ඇතුළු සිව් දෙනෙකු වැඩතහනම ලක් කිරීමට බලධාරීන් කටයුතු කර ඇතැයි විදෙස් වාර්තා සදහන් කරනවා.

 

The post කලු ජාතිකයාගේ ඝාතනයත් සමග ඇමෙරිකාව කැළඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG