Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිවාන ජනාධිපතිවරිය සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි  

Add comments

තායිවාන ජනාධිපතිවරිය සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දුන්නා.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් සායි ඉන් වෙන් ජය ගැනීමත් සමඟයි මෙසේ දෙවන වරට ජනාධිපති ලෙස දිවුරුම් දීම  සිදු කෙරුණේ. ඒ තායිවාන ජනාධිපති මන්දිරයේදීයී. තායිවානයේ එක් අයෙකුට අවස්ථා දෙකකට වඩා ජනාධිපතිධුරය දැරිය නොහැකියි. තායිවානය ස්වාධීන රාජ්‍යයක් වුවද එය චීනයෙන් වෙන්වන්නේ නැති බව ජනාධිපතිවරිය මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම ඇය ජනාධිපතිවරණයෙන් ජය ගැනීමත් සමඟ චීනය තායිවානය අසල සිදු කරන හමුදා අභ්‍යාස වේගවත් කර තිබෙනවා.

 

The post තායිවාන ජනාධිපතිවරිය සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG