Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රැකියා ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති පිරිස් ආරක්‍ෂා කර ගැනීමට රජය කැපවී ක්‍රියා කරනවා  

Add comments

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති පිරිස් මෙන්ම සෙසු සියලු දෙනා ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් රජය කැපවී ක්‍රියා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

එම වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

The post රැකියා ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති පිරිස් ආරක්‍ෂා කර ගැනීමට රජය කැපවී ක්‍රියා කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG