කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා සිංගප්පූරුව රොබෝ යන්ත්‍රයක් නිපදවා තිබෙනවා.
වෙළෙඳසැල්වලට පැමිණෙන පාරිභෝගිකයන් හට රසායනික ද්‍රව්‍ය ඉසීම වෙනුවට රොබෝ යන්ත්‍ර තුළින් පාරජම්බුල කිරණ විශේෂයක් නිකුත් කිරීම මෙහිදී සිදු වනවා. ඒ තුළින් විෂබීජානුහරණයක් සිදු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙය පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය උදෙසා සිදු කරන ලද්දක් බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
The post කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට සිංගප්පූරුව රොබෝ යන්ත්‍රයක් නිපදවයි appeared first on ITN News.
Post a Comment