Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේරියා ඖෂධයෙන් විශාල පිරිසක් මිය ගොස් ඇතිබව ඇමෙරිකා සෞඛ්‍ය අංශ පවසයි  

Add comments

රට පුරා ආසාදිතයන් තවමත් හමුවන පසුබිමක රටේ සියලු ප්‍රාන්තවල සංචරණ සීමා අර්ධ වශයෙන් ලිහිල් කිරීමට ඇමෙරිකා රජය පියවර ගෙන තිබෙනවා.

මේ අතර මිචිගන් ප්‍රාන්තයේ සංචාරයකට එක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් මුඛ ආවරණ නොපැළඳ මාධ්‍ය හමුවේ පෙනී සිටියා.

ඔහු ඔහු ප්‍රකාශ කර ඇති පරිදි මැලේරියා මර්දන ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් භාවිතය හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම තත්ත්වය මත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය යටතේ ක්ලෝරෝක්වින් සහ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් යන ඖෂධ අත්හදා බැලීම් සිදුකර ඇති අතර ඉන් කිසිදු ඵළක් නොමැති බවයි පරික්‍ෂකයින් පෙන්වා දී ඇත්තේ.

The post මැලේරියා ඖෂධයෙන් විශාල පිරිසක් මිය ගොස් ඇතිබව ඇමෙරිකා සෞඛ්‍ය අංශ පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG