බ්‍රිතාන්‍ය වෙත ඇතුලු වන සියලු විදේශිකයන් දින 14 ක ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවට එරට රජය ප්‍රකාශයට පත් කළා.
එසේ කටයුතු නොකරන අයට ස්ටර්ලින් පවුම් දහසක දඩයක් පැනවීමට නියමවී තිබෙනවා.
The post බ්‍රිතාන්‍යයට ඇතුළු වන සියලු විදේශිකයන් නිරෝධායනයට – මඟහරින්නන්ට දඩ appeared first on ITN News.
Post a Comment