Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිහිසුණු පාකිස්තාන ගුවන් අනතුරෙන් දෙදෙනෙක් දිවි ගලවා ගත් හැටි (VIDEO)  

Add comments

පාකිස්තානයේ කරච්චි නුවර සිදු වූ ගුවන් අනතුරෙන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව එරට සහන සේවකයන් පවසනවා. යානයේ ගමන් කළ 97 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

අනතුර සිදුවීමට මොහොතකට පෙර පටිගත වී තිබුණු සීසීටීවී දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා. කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි මූලික පරික්‍ෂණවලින් හෙළිව තිබෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ ගුවන් මගීන් 91 දෙනෙකු හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

The post බිහිසුණු පාකිස්තාන ගුවන් අනතුරෙන් දෙදෙනෙක් දිවි ගලවා ගත් හැටි (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG