ලොව පුරා කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
ජිනීවාහිදී පැවති ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී කිසිඳු විරෝධතාවකින් තොරව එම යෝජනාව සම්මත වූ බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. එහිදී රට රටවල් තනිව වෛරසයට ප්‍රතිචාර දැක්වූ අයුරුද පරික්ෂණයට ලක් කෙරෙනු ඇති.
The post ලොව පුරා කොරෝනා පැතිර යාම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් appeared first on ITN News.
Post a Comment