Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයෙන් දිනකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට  

Add comments

බ්‍රසීලයෙන් දිනකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයට පමණක් මරණ 1130 ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.වැඩිම ආසාදිතයින් වාර්තා වන රටවල් අතරින් 04 වන ස්ථානය බ්‍රසීලයට හිමිව තිබෙනවා. එසේ තිබියදීත් අසාද්‍ය රෝගීන් සඳහා මැලේරියා රෝගයට ලබා දෙන ක්ලෝරොක්වීන් ඖෂධය ලබාදීම සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කර ඇති බවද සඳහන්.

The post බ්‍රසීලයෙන් දිනකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG