Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරියාවේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පාසල්වල අධ්‍යයන කටයුතු  ඇරඹෙයි  

Add comments

කොරියාවේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පාසල්වල අධ්‍යයන කටයුතු  අද ආරම්භ කෙරුණා.

පනවා ඇති සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කරමින් පාසල් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කෙසේ වුවද ගත වූ පැය 24 ට එරටින් ආසාදිතයින් 32 ක් වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

The post කොරියාවේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පාසල්වල අධ්‍යයන කටයුතු  ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG