Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආසාදිතයෙකු බවට හෙළිවුවහොත් ආගිය තොරතුරු මිනිත්තු කිහිපයකින්  

Add comments

යම් අයෙකු ආසාදිතයෙකු බවට හෙළිවුවහොත් පසුගිය කාලය තුළ ඔහුගේ ආගිය තොරතුරු මිනිත්තු කිහිපයක් ඇතුළත එළිකර ගැනීමට තමන් සමත් බව කොරියානු තාක්ෂණික අංශ සදහන් කරනවා.

ඒ සදහා ජංගම දුරකතන දත්ත, ණය කාඩ්පත් භාවිතය පිළිබද විස්තර හා සීසීටීවි දර්ශන උපයෝගී කරගනු ලබනවා.

පසුගිය සතියේ රාත්‍රී සමාජ ශාලාවකින් හමුවූ ආසාදිතයාගේ තොරතුරු කෙටි කාලයක් තුළ ලබා ගත්තේ මෙම ක්‍රමයෙන් බවයි ඔවුන් සදහන් කරන්නේ.

The post ආසාදිතයෙකු බවට හෙළිවුවහොත් ආගිය තොරතුරු මිනිත්තු කිහිපයකින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG