Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියා මුහුදු ප්‍රදේශයට ගසා ගෙනගිය ධීවර යාත්‍රා යළි මව්බිම වෙත ගමන් අරඹයි  

Add comments

අම්ෆන් සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සියලු සහන ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

සුළි කුණාටුවේ බලපෑම දිවයිනෙන් බැහැර වුවද නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් එලෙසම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

මේ අතර ඉන්දුනීසියා මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය ධීවර යාත්‍රා 30 ක් යළි ගොඩබිමට රැගෙන ඒමේ කටයුතු මේ වන විට සිදු වනවා.

 

The post ඉන්දුනීසියා මුහුදු ප්‍රදේශයට ගසා ගෙනගිය ධීවර යාත්‍රා යළි මව්බිම වෙත ගමන් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG