Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් රටවල සිරව සිටින ශ‍්‍රි ලාංකික සිසුන් ගෙන්වාගැනීමේ දෙවන අදියර හෙට සිට  

Add comments

කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් රටවල සිරව සිටින ශ‍්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ මිලග අදියර හෙට (03) ආරම්භ වනවා.

එක්සත් රාජධානියේ සිට සිසුන් ඇතුලු පිරිසක් එදිනට පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපොල උප සභාපති රජිව් සුරියාරච්චි මහතා ප‍්‍රකාශ කළේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ලබන 08 වනදා රැගෙන ඒමට නියමිතයි.

මෙසේ සිරව සිටින ශ‍්‍රී ලාංකිකයන් මව් රටට ගෙන්වා ගන්නා ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලිම් ඉදිරිපත් වුණා.

The post විදෙස් රටවල සිරව සිටින ශ‍්‍රි ලාංකික සිසුන් ගෙන්වාගැනීමේ දෙවන අදියර හෙට සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG