Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෛරස ආසාදිතයින් සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් හඳුනා ගැනීමට අද සිට බ්‍රිතාන්‍යයේ නව ක්‍රමවේදයක්  

Add comments

වෛරස ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් හඳුනා ගැනීමේ නව ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.

මෙම නව ක්‍රමවේදය ජනතාවගේ ජීවිත වෙනස් මගකට යොමු කිරිමට සමත්වනු ඇති බවට විශ්වාසය පළකරනවා. වෛරසය ආසාදනය වූවන්ගේ පවුලේ සාමාජිකයින්, සමීපතමයින් පිළිබඳ තොරතුරු ජාල ගත කෙරෙන අතර ඔවුන් ගමන් කරන ස්ථාන සමීපව නිරීක්ෂණය කිරීමට නව ක්‍රමවේදය යටතේ පහසුකම් සලසා තිබෙනවා.

මේ හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීම 5% සිට 15% දක්වා ප්‍රමාණයකින් අඩුවිය හැකි බවටයි විද්‍යාඥයින් විශ්වාසය පළකරන්නේ. ඒ හරහා රට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට ද හැකි වනවා.

 

 

The post වෛරස ආසාදිතයින් සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් හඳුනා ගැනීමට අද සිට බ්‍රිතාන්‍යයේ නව ක්‍රමවේදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG