Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනය සාර්ථකව අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වලට  

Add comments

හෝමාගම දියගම ප්‍රදේශයේ යුද්ධ හමුදාව පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නිරෝධායනය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 54 දෙනෙකු අද එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටත්ව ගියා.

භික්ෂූන් වහන්සේ තුන් නමක් ඇතුළු මෙම පිරිස දින 14 ක කාලයක් සාර්ථකව නිරෝධායනයට ලක් කෙරුණා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය , කැනඩාව , නෙදර්ලන්තය  යන රටවලින් මෙරටට ගෙන්වා ගත් පිරිසකුයි මෙසේ නිරෝධායනයට ලක් කෙරුණේ. එම රටවල ඉගෙනුම ලබමින් සිටි සිසුන් මව්බිමට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ දිවයිනට රැගෙනවිත් මෙසේ නිරෝධායනයට ලක් කෙරුණා.

 

 

 

The post නිරෝධායනය සාර්ථකව අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG