Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලියේ හදිසි තත්වය ඔක්තෝම්බර් 15 දක්වා දීර්ඝ කෙරේ  

Add comments

ඉතාලියේ දැනට පනවා ඇති හදිසි තත්වය ඔක්තෝම්බර් 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එරට අග‍්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට ඉතාලි පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුනා.

නව්‍ය කොරෝනා වයිරසය ව්‍යප්තවීමත් සමඟයි මෙම හදිසි තත්වය පැනවීමට කටයුතු කළේ.

මේ වන විට ඉතාලියේ රෝගීන් 246,488ක් හදුනාගෙන තිබෙනවා.

The post ඉතාලියේ හදිසි තත්වය ඔක්තෝම්බර් 15 දක්වා දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG