Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙවර හජ් වන්දනාව දසදහසකට සීමා කෙරේ  

Add comments

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සෞදි පුරවැසියන් සහ ලොවපුරා රටවල් නියෝජනය කරමින් වන්දනාකරුවන් දසදහසකගේ සහභාගීත්වයෙන් ශුද්ධ වූ හජ් වන්දනාව සෞදි අරාබියේ මක්කම නුවරදී ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව තිබෙනවා.

වාර්ෂිකව මිලියන දෙකක පමණ දේශීය සහ විදේශීය බැතිමතුන් පිරිසක් හජ් වන්දනාවට එක්වන නමුත් කෝවිඩ් වසංගතය හමුවේ එය සීමා කිරීමටයි සෞදි රජය පියවර ගෙන තිබෙන්නේ. ඒ අනුව දසදහසක පිරිසකට පමණක් වන්දනා කටයුතු සඳහා අවසර ලබාදීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.

 

 

 

The post මෙවර හජ් වන්දනාව දසදහසකට සීමා කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG