මාලි රාජ්‍යයේ සිදුවූ රියඅනතුරකින් පුද්ගලයින් 22 ක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
බස්රථයක් සහ ට‍්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. අධික වේගය සහ මාර්ග නීති කඩකිරිම අනතුරට හේතුව බව පරික්ෂණවලදී හෙළිවුණා.
පසුගිය මාසයේ සිදුවූ තවත් රිය අනතුරකින් මාලි රාජ්‍යයේ විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.
The post මාලි රාජ්‍යයේ සිදුවූ රියඅනතුරකින් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment