බස්නාහිර පළාත තුළ පසුගිය පැය 24 තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 260 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් , ගංජා සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ඔවුන් ලග තිබී සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
මිරිහාන, මහබාගේ සහ මෝදර ඇතුළු පොලිස් වසම්වලදී ඒවා සොයා ගත් බවයි බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේ.
The post පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් 260ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment