Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ කිහිපයකට අද තද සුළං  

Add comments

දිවයින අභ්‍යන්තර සුළගේ වේගය පැයට කිලෝ මිටර 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

දකුණු පළාත, පොලොන්නරුව සහ මාතලේ දිස්ති‍්‍රක් මෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශද ඊට අයත්.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප‍්‍රදේශවල රළ ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා.

වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව ඒ පිලිබද අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

The post ප්‍රදේශ කිහිපයකට අද තද සුළං appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG