යුරෝපයේ සිටින ඇමෙරිකා සෙබලුන් දොළොස් දහසක් ඉවත් කර ගැනීමට ඇමෙරිකා රජය තීරණය කර තිබෙනවා.
යුරෝපයේ ක්‍රියාත්මක උපායමාර්ගික ආරක්ෂක වැඩපිළිවෙළේ කොටසක් ලෙසයි එය ක්‍රියාවට නැංවෙන්නේ.මෙම සෙබළුන් කණ්ඩායම අතුරින් හයදහස් හාරසිය දෙනෙකු නැවතත් ඇමෙරිකා එක්සත් ජනපදයට කැඳවා ගැනීමට නියමිතයි. සෙසු සෙබළුන් ඉතාලිය සහ බෙල්ජියම ඇතුළු නේටෝ රටවලවලට පිටත් කර හරින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. නේටෝ සංවිධානයේ ප්‍රතිපත්ති අනුව යමින් ආරක්ෂක වියදම් සදහා ප්‍රමාණවත් ලෙස ජර්මනිය මුදල් වෙන් නොකිරීම නිසා මෙම තීරණය ගත් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.
The post යුරෝපයේ සිටින ඇමෙරිකා සෙබලුන් දොළොස් දහසක් ඉවත් කර ගැනීමට ඇමෙරිකාව තීරණය කරයි appeared first on ITN News.
Post a Comment