Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානය බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

Add comments

ඉරානය බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. ඒ ඔවුන්ගේ ආරක්ෂක අභ්‍යාසයක් අතරතුර.

පොළොව අභ්‍යන්තරයේ පිහිටි ස්ථානයක සිට එය ඉලක්කය වෙත යොමු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. මෙවැනි අත්හදා බැලීමක් ඔවුන් සිදුකර තිබෙන්නේ පළමු වරට.

එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අත්හදා බැලිම් සිදුකළ බවයි ඉරාන බලධාරින් පවසන්නේ.

The post ඉරානය බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG