Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මයි  

Add comments

ගතවූ පැය 24ට වාර්තා වූ ආසාදිතයින් 7208 ත් සමග මෙක්සිකෝවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබෙනවා.

එරට මරණ සංඛ්‍යාව 45000කට ආසන්න බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද මෙක්සිකෝ රජය පවන්නේ වෛරසය පිළිබඳ සත්‍ය වාර්තා නිල වාර්තාවන්ට වඩා බොහෝ ඉහළ අගයක් ගනු ඇති බවයි.

The post මෙක්සිකෝවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG