Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා  

Add comments

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා සිංගප්පූරුවේ ක්‍රියාත්මක මරණ දඬුවම ලබාදීමේ ක්‍රමය තමන් බලයට පත් වූ පසුව ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කහවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන්ගේ  ජය තහවුරු කිරීම සඳහායි මෙම ජනහමුව පැවැත්වුණේ.

 

The post මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG