දෙවැනි එක්සත් ජාතික පක්ෂයක් නැති බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහායි මෙම ජනහමුව පැවැත්වුණේ.
The post දෙවැනි එක්සත් ජාතික පක්ෂයක් නැහැ appeared first on ITN News.
Post a Comment