Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කියේ වෑන් විලට බෝට්ටුවක් පෙරළිමෙන් 50 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නැගෙනහිර තුර්කියේ වෑන් විලෙහි බෝට්ටුවක් පෙරළිමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මස 27 වනදා මෙම බෝට්ටුව පෙරළීමට ලක්වූ අතර අතුරුදන්වූ පුද්ගලයින් සොයා සති තුනකට ආසන්න කාලයක් මෙහෙයුම් කටයුතු සිදු කෙරුණා. සංක්‍රමණිකයින් 60 කට ආසන්න සංඛ්‍යාවක් බෝට්ටුවේ සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඉරාන දේශසීමාව අසල පිහිටි මෙම විල ඔස්සේ පුද්ගලයින් තුර්කියට සහ යුරෝපය දෙසට අනවසරයෙන් සංක්‍රමණය වනවා. ඇතැම් සංක්‍රමණිකයින් ඇෆ්ගනිස්ථානයේ සිට ද පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

 

 

 

 

The post තුර්කියේ වෑන් විලට බෝට්ටුවක් පෙරළිමෙන් 50 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG