කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 17,189,754දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.
සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 10,701,141ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 670,256ක් වාර්තා වනවා.
රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 71 ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.
Post a Comment